ශ්‍රී පාද සමය ඇරඹුණත් මාස කීහිපයක් ගතවන තුරු වන්දනාවට එන්න එපා
- 2020-12-23 21:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළඹෙන උඳුවප් පොහොයෙන් ශ්‍රී පාද සමය ඇරඹියද මාස කීහිපයක් යනතුරු ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණීමෙන් වලකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා දිවයිනේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙම අදහස් පල කිරීය.
එමෙන්ම යම්කිසි අත්‍යවශ්‍ය කාරණයකට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නම් තමන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහතිකයක් ගෙන ඒම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් ප්‍රදේශයේ නවාතැන් ගැනිමේ අපහසුතා ඇති විය හැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments