ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හේමාස් සමුහ ව්‍යාපාරය මන්දපෝෂණය මැඩලීමේ වැඩසටහනකට මුල පුරයි

2025 මැයි මස 04 පෙ.ව. 03:05 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ දරුවන් මේ වනවිට මුහුණදී සිටින ප්ර්ධාන ගැටලුවක් වන මන්දපෝෂණය අවමකිරීමේ අරමුණින්, ශ්‍රී  ලංකා ළමා රෝග විශේෂඥ ෙවෙද්‍යවරුන්ගේ විද්‍යායතනය සමග හේමාස් සමූහ ව්‍යාපාරයේ සමාගම් දෙකක් වන හේමාස්ෆාමසූටිකල්ස් (පුද්.) සමාගම [Hemas Pharmaceuticals (Pvt) Ltd. සහ මොරිසන් සමාගම (Morison Limited), විශේෂ හවුල් කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුගේ විවද්‍යායතනය සමග එක් වී, සතිදෙකකට වරක් බැගින් මාස6ක කාලයක් දක්වා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය  පවුල්150ක ට වියළි ආහාර ලබාදීමට හේමාස් සමූහය පියවරගෙන තිබේ. මෙම සත්කාරයට දායකවීමට පවුල් සෞඛ්ය කාර්යාංශය මෙන්මතවත් සමාගම් හා ආයතන කිහිපයක් සහ පුණ්යායතන කිහිපයක්ද මේවන විට ඉදිරිපත්වී සිටී.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...