ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉදිරි දින කීපයේදී
- 2022-03-03 14:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ගතවන කාලය අඩුකරන බවට සහතික වන බවත්අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (02දා)හෝමාගම - ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර-දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමිනි.
Reply To:
Name - Reply Comment
0 Comments