ශිෂ්‍යත්ව හා උපෙළ අයඳුම්පත්‍ර භාර ගැනීම දීර්ඝ නොකරයි
- 2021-09-15 14:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බවට විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර සිටියි.
උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද ඔහු සදහන් කර සිටියේය.
ගුරු – වෘත්ති සංගම් පවසන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් විභාග අයදුම්පත්‍ර යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු නොකරන බවටයි.
Reply To:
Name - Reply Comment
0 Comments