ශිෂ්‍යත්වයට හා උපෙළ දින නියම වෙයි- දෙවැනි හා තෙවැනි වාර පාසල් නිවාඩුවත් වෙනස් වෙයි
- 2022-10-21 21:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වීමට නියමිතය. අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2023.01.23 සිට 2023.02.17 දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව,2022 වර්ෂයේ දෙවන හා තෙවන වාර නිවාඩුවද සංශෝධනය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments