ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නිකුත් කරයි
- 2022-05-24 13:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ. මෙහිදී බාළක පාසල්, බාලිකා පාසල් හා මිශ්‍ර පාසල් යනාදී වශයෙන් කාණ්ඩ තුනක් යටතේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
බාලක පාසල් සඳහා වැඩිම ලකුණු කොළඹ රාජකීය විද්‍යාලයට නියම වී තිබේ. එම අගය 179කි. බාලිකා පාසල්වල වැඩිම ලකුණු කොළඹ විශාකා විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 182කි.
මිශ්‍ර පාසල් කාණ්ඩය අනුව වැඩිම ලකුණු රත්නපුර සීවලි විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 173කි.
Reply To:
Name - Reply Comment
0 Comments