Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලිස්බන්, (ෂින්හුවා) - පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 1-0 ලෙස පරජය කරමින් යූ.එෆ්.ඒ. ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට බයන් මියුනිච් කණ්ඩායම සමත්විය.

ලිස්බන්හි එස්ටැඩියෝ ඩා ලූස් හිදී අවසන් තරගය පැවැත්විණ. තරගය ආරම්භයේ පටන්ම තියුණු මුහුණුවරක් ගත්තත් ආරම්භයේදීම කණ්ඩායම් දෙක ආරක්ෂාකාරීව ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණි.

කෙසේ වෙතත පසුව බයර්න් මියුනිච් කණ්ඩායම පන්දුව වැඩි වශයෙන් තම ග්‍රහණයේ තබා ගැනීමට කටයුතු කළේ පී.එස්.ජී. කණ්ඩායමේ බලාපොරොත්තු ක්‍රමයෙන් බිඳ දමමිනි.

දෙවන භාගයේදී තරගය තවදුරටත් උණුසුම් වූ අතර එහිදී කහ කාඩ්පත් අවවාද කිහිපයක් විනිසුරන් විසින් ක්‍රීඩකයන් වෙත කරන ලදී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.