සඳුදා සිට පාසල් සාමාන්‍යකරණයට

2024 අප්‍රේල් මස 25 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}  

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලබන සඳුදා සිට සියලුම පාසල්හි 1 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී තිබේ.

දින පොත