සරසවි ඉක්මනින් ආරම්භ කිරීමට අවධානය
- 2021-09-18 22:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමෙන් අනතුරුව මෙසේ විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments