Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022)  විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම විභාගය එළැඹෙන 23 දා සිට ජුනි මස 01 දා තෙක් පැවැත්වීඹට නියමිතය.

මේ අනුව එම විභාගයට අදාළව පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍ර වේශ පත්‍ර හා කාලසටහන් අදාල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍ර වේශ පත්‍ර ඔවුන් තමය අයඳුම්පත්‍ර යෙහි සඳහන් කර ඇති ලිපිනයටද තැපැල් කෙරෙනු ඇත.

ලබන 12ට පෙර විභාග ප්‍ර වේශ පත්‍ර නොලැබුණ පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසද එම දෙපාරත්මෙන්තුව දන්වා සිටියි.

අයදුම් කළ විෂයන්, මාධ්‍ය හෝ නමෙහි යම් වෙනසක් වෙතොත් අදාළ සංශෝධන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙව් අඩවිය වෙත පිවිස මාර්ග ගතව සිදුකර ගැනිමට මැයි 14 දා මධ්‍යම රාත්‍රිය දක්වා අවස්ථාව ඇති බවද එම දෙපාරත්මේන්තුව දන්වා සිටියි.

පාසල් අයදුම්කරුවන් තම විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්මද එම සංශෝධන කර ගත යුතු වෙයි.

විභාගයට අදාළ කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය www.doenets.lk  පළකර ඇති බවත් 011-27842208/0112784537/011-3188350/0113140314/1911 යන අංක අමතා වැඩි විස්තර ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.