Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගම්පහ කලාපයේ පාසලක විභාග ශාලාවක අපොස සාමාන්‍ය පෙළ සිසුන් දුෂ්කරතා මධ්‍යයේ විභාගයට පෙනී සිටින ආකාරය පිළිබඳව පළවූ ඡායාරූපය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත් වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දිනැම් දී තිබේ.

එසේම විභාග දෙපාර්තමේන්තුවට මේ තත්වය වාර්තා කර උපදෙස් නොගැනීමත් පිළිබඳවද විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කර නිසි පියවර ගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එසේම මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට සුදුසු පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එටසේම විභාග දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව වාර්තා වූ වහාම ඒ අවස්ථාවේදීම  දුෂ්කරතාවට පත් වූ විභාග අපේක්ෂකයන්ට සහනයක් ලබා දී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.