සැප්තැම්බර් 19 පාසල්වලටත් නිවාඩු
- 2022-09-15 16:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ අවසන් කටයුතු සිදුකරන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව එදින රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments