සියලුම පාසල් අදියර දෙකක් යටතේ ඇරඹෙයි
- 2020-08-25 22:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් යටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සිට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments