සුනාමියට අවුරුදු 16යි
- 2020-12-26 05:08:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2004 දී ශ්‍රී ලංකාවට හා ආසියාවට බලපෑ සුනාමියේ 16 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාව අද පෙරවරු 9.30 ට විනාඩියක නිහඬතාවක් ආරක්ෂා කිරීමට නියමිතය.
COVID-19 වසංගතය හේතුවෙන් මේ වසරේදී ව්‍යසනය සිහි කිරීම වෙනුවෙන් වැඩසටහන් නොපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් ආගමික වතාවත් හා ජාතික උත්සවයක් පමණක් පැවැත්වෙනු ඇත.
2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට බලපෑ ප්‍රභල සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments