හෙට සිට සිසු සැරියට බස් රථ 1400ක්
- 2021-11-21 08:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ,"සිසු සැරිය" බස් රථ 1400 ක් එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
හෙට (22) සදුදා සිට මෙම බස්රථ ධාවනයට එක්කෙරෙන බව, එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments