මගේ සුන්දර ගම
- 2019-03-22 14:28:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ගම්මානය සුන්දර නමකින් යුක්ත ය. මගේ ගම මැදින් ගලා යන සුන්දර ගංගා කොමළිය ගම අලංකාර කිරීමට සමත් වෙයි. ගම්මානය වටා ඇති කඳුවැටිය ගම ආරක්ෂා කරන ලෙසින් ගම වටා රටාවකට සුන්දරව විහිදී ඇත. මගේ ගමේ පන්සලේ සවස හයට පමණ ඇසෙන ඝණ්ටාර නාදයත් සමග ම ගමේ මිනිස්සු පන්සිල් ගනිති. ගමේ පන්සලේ චෛත්‍යය, බෝධිය, බුදු මැදුර ගම සුන්දර කිරීමට සමත් වේ. ගමේ එක් පැත්තක රන්වන් සළුවක් පෙරෙව්වා සේ දිස්වන වෙල් යාය ගම සුන්දර කිරීමට සමත් වෙයි. ගමේ ඇති පුංචි අපේ පාසල ගමට තවත් සුන්දරත්වයක් එක් කරයි. ගමේ සියලු දෙනාම බඩු භාණ්ඩ ගැනීමට පැමිණෙන කඩමණ්ඩිය ගමට තවත් අලංකාරයක් ගෙන දේ. මගේ මේ චමත්කාර ගමේ ජීවත්වීමට මම ඉතා කැමැත්තෙමි.
තිසරි රසාංජනා එදිරිසිංහ
5 ශ්‍රේණිය.
කුලි/විශාකා බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments