අත්තම්මා
- 2019-02-06 16:14:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් මා කුස තුළ දරා නොසිටිය ද
මවක් මෙන් ආදරය ද කරැණාව ද
ලැබෙයි මට නිරතුරැව ම
මවකගේ විලසින් ම
දිනකට මුළුතැන්ගෙයි ලිප ගාවට ම
කුළු ගැන්වී හිඳියි නිරතුරැව ම
කාන්සියෙන් අත්තම්මා
පොඩි පුටුවට වී දවසම
දොඩමලු වන විට ඇය හට
කුමක් වැටුණදෝ සවනට
ඇගේ කතා නම් කදිමයි
සැබෑ වීරයෙකි හිත යට
ඇය වැරෙන් දොරගුලු ලා ඇති විට
අහිංසක ඇගේ හදවත තුළට
අරින්නට හැකි යතුරක්
සොයාගන්නට මා වුණා අසමත්
ඉමාෂි නෙත්මි
10 ශ්‍රේණිය,
බප/මතු/ දික්හේන කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments