අපට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවිහු
- 2019-12-20 09:55:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපගේ දෙනෙතට නොපෙනෙන ජීවීන්
වන්නේ වෙන කිසිවකු නොව ක්ෂුද්‍ර ජීවීන්
සුලබතම ජීවී කාණ්ඩය ද වන්නේ ක්ෂුද්‍ර ජිවීන්
දැන් අපි උගනිමු මේ ක්ෂුද්‍ර ජීවීන්
ක්ෂුද්‍ර ජීවීන් වර්ග පහයි මගෙ යාළු
බැක්ටීරිය,දිලීර, ප්‍රොටසෝවා, ඇල්ගී, වෛරස් යාළු
ජීවී අජීවී ලක්ෂණ පෙන්වන්නේ මගෙ යාළු
වෛරස් ක්ෂුද්‍ර ජීවියා පමණයි යාළු
ඒක සෛලික දෙදෙනයි බහු සෛලික දෙදෙනයි
බැක්ටීරියා ප්‍රොටසෝවා ඒක සෛලිකයි
දිලීර ඇල්ගී ඒක සහ බහු සෛලිකයි
සෛලීය සංවිධානයක් නැත්තේ වෛරස් හටයි
ගිමන්ත නුවන් කුමාර
9 ශ්‍රේණිය,
වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments