අපේ දහම් පාසල
- 2019-08-09 11:08:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙගුරැන් වැඳ නිවසින් පිටවන්නේ
සුදු ඇඳුමින් සැරසී පැමිණෙන්නේ
සුගතපාල දම් පියසට එන්නේ
උදාර ගුණ දම් නිති උගනින්නේ
ආගම දහමයි අප සුරකින්නේ
ඒ මත ම යි අප ලොව වැජඹෙන්නේ
කරැණා ගුණයයි ලොව පැතිරෙන්නේ
දැහැමින් දිවි මග සරැ කරගන්නේ
සම්බුදු හිමිගේ සදහම් සෙවණේ
සුගතපාල දම් නිති රුක දෙන්නේ
බුදු ගුණ මහිමෙන් එළිය දකින්නේ
සමගිය ම ය ලොව සැවොම රකින්නේ
ටනීෂා දෙව්මිණි
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments