අපේ පුදබිම
- 2019-08-16 22:23:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිසල සිතට සිතිවිලි දහම් ගඟුල් ගලන්නේ
විසල පබසර බුදුරුස් දහරින් ම සිත පිපෙන්නේ
නිමල පැහැසර උතුම් ගති සිහියට එන්නේ
අමිල ගුණකඳ පාමින් බුදු හිමි පා නමදින්නේ
ගුවන අතුරා දිදුලනා ඒ බෝ නද
පවන පතුරා සැලෙන බෝ කොළ
දසත මවමින් සිරි සිරි නගන නද
පිපුණු හදවත් සුවඳ දෙයි මුළු ලෝ වෙත
කුසුම් සුවඳින් විහාරය ම සුවඳ හමන්නේ
සිල් සුවඳින් ලෝ තලයම විහිදී යන්නේ
පැතුම් තුඩින් හද බිතු සිතුවම් බලා අඳින්නේ
නිමල සිතින් පුදබිම අසිරිය කියා පාන්නේ
හංසිකා සෙව්වන්දි
11 ශ්‍රේණිය,
ගා/ශ්‍රී සුමංගල ජාතික පාසල,
හික්කඩුව.
Reply To:
Name - Reply Comment
0 Comments