අපේ පොඩි හාමුදුරුවෝ අපේ නිවනට වැඩියාද?
- 2019-01-15 16:46:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරැණා ගුණය හැමටම එකසේ පෑවා
ගුරැ උතුමෙක් ලෙසට ඔබ සේවය කෙරැවා
දහම් පාසලේ දරැ කැල සුමගට යැව්වා
සමිඳුගෙ ගුණ සුවඳ ගමටම පැතිරෙව්වා
පන්සල් එන හැමදාමත් ඔබේ දෙපා නමදිනවා
හොඳින් ඉගෙන ගන්න කියා ආශිර්වාද කරනවා
සමිඳු ඔබයි මට &අ* කියා මුල්ම අකුර කියෙව්වා
හැම දිනකම ඔබ හට මා පින් දෙනවා
ගමයි පන්සලයි අඳුරේ අපගේ ගිලුණාද ?
නිවන් සුවය ලැබ ගන්නට සිතුණාද ?
මරණය නියත බව සැමටම කියුවාද ?
ලොකු හාමුදුරැවො අපේ නිවනට වැඩියාද ?
බාසුරැ සස්මික විජේසේකර
10 වැනි ශ්‍රේණිය,
බප/චන්ද්‍රජෝති මහා විද්‍යාලය, යක්කල.
Reply To:
Name - Reply Comment
0 Comments