අප ලැබූ නිදහස
- 2018-02-02 18:55:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැයේ විරැවන් පෑ සුරැවිරැකම් එදා
නිදහස අප වෙත ළඟා කරමින් සදා
සිත් තුළ රඳවා ගනිමින් මෙදා
සමරමු නිදහස බැතියෙන් සදා
රට රකිනට වැර වීරිය යොදාලා
ඔබ සටනේදී එඩිතර බව පෙන්වාලා
රට රුකි විරැවන් නිති සිහි කරලා
නංවමු නිදහස් කොඩි මවුබිම සරසාලා
හතළිස් අටවැනි වසරේ නිදහස හිමි වීලා
මවුබිම පරගැතියන්ගෙන් නිදහස් වීලා
විරැවන් පෑ දස්කම් ලොව බැබළීලා
හැත්තෑ වැනි නිදහස සමරමු එක්වීලා
විශල්‍යා සමරනායක
11 ශ්‍රේණිය,
මප/කටු/ ශ්‍රී සුමනතිස්ස කනිෂ්ඨ විද්‍යාලය,
යටිහලගල,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments