අම්මා
- 2019-09-17 16:16:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලේ කිරි පොවා මා දැඩි කළ අම්මේ
කවා පොවා නහවා සුව දුන් අම්මේ
ජිවන උයනේ කුමරිය ඔබමයි අම්මේ
නිවන් සුවය අත්වේවා මගෙ අම්මේ
ලෙඩ දුක් හැදුණු විට අප ළඟ සිටි අම්මේ
සුමගට ඒමට අත දුන් අම්මේ
නියඟයකට සිරි පොද වැසි ඔබ අම්මේ
මතු ආත්මෙදිත් ඔබ වේවා මගෙ අම්මේ
විහගි නවෝද්‍යා කොතලාවල
8 ශ්‍රේණිය,
හෝමාගම මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments