අම්මේ ඔබ බුදුවේවා
- 2019-03-08 10:38:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැටත් පෙර අවදි වෙයි අම්මා
අපගේ කුස පුරවන්ට වෙහෙස වෙයි අම්මා
උදේ සවස බුදුන් වඳින මගෙ අම්මා
මගේ බුදුන් සැමදා ඔබයි අම්මා
කුඩා කල සිට මා හැදු වැඩු අම්මා
ලේ කිරි කර දුන්න මගෙ අම්මා
ලෙඩකදි දුකකදී මට දිරි දුන් අම්මා
මතු භවයේ බුදු වේවා මගෙ අම්මා
පැතුම විහඟ
9 ශ්‍රේණිය,
බප/පිළි/ ධර්මරාජ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments