අඹ, බණ, නුවණ
- 2019-11-29 10:12:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිස්ස තිස්ස යන හඬට කුපිත ව රජුන් වටපිට බලමිනා
මිස්සකය මත හිඳින අනුබුදු දුටුව මහරජ සැලෙමිනා
විසිරි මුව රුළ රජුන් මගහැර වනය මැද්දට දිවයනා
තිස්ස නිරිඳුන් දැරෑ දුනු හී සැණින් පැත්තට විසිවුණා
මිහිරි අඹ ගැන අහපු පැනයෙන් මිහිඳු හිමියන් පැහැදුණා
නිස්සරණ ගැන දෙසුව අමදම් රජතුමන් මන පිනවනා
පැතිරි බුදුගුණ දෙසුව අනුබුදු ලක්දනගෙ හිත කලඹනා
සුසිරි අමදම් ගුණයෙ ඉසුරින් ලක් පොළොව මත පැතිරැණා
අමන්දා නෙත්මිණි කෝනාර
12 ශ්‍රේණිය,
අ/මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර.
Reply To:
Name - Reply Comment
0 Comments