අරමුණ
- 2019-10-01 10:13:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුෂ්කරයි කියා අතහැර
දමා යා නොහැකිය
නමුදු එය ජීවිතය තීරණය කරන්නම්
අද දින වෙහෙසී හෙට දිනයේ
වසන්තයේ මල් විකසිත වේදෝ
බලා සිටිනුයේ අපේක්ෂාවෙනි
වසන්තයේ මල් නම්
විභාග කඩඉම ජය ගැනීමයි
නමුදු එය අසීරැ කාර්යයකි
එය අත හැර දමා යා නොහැකිය
අභියෝගවලට බිය වී සිටියහොත්
ජීවිතය දිනන්නට නොහැකිය
දෙපයින් නැගී සිටින වාර ගණනකදී
යළිත් අප ඇද දැමීමට
විවිධ අභියෝගය පැමිණෙයි
නමුත් එම සියලු අභියෝග පරදා
මවුපියන්ගේ සිහින
සැබෑ කරලීමට වෙර දරන්නෙමි
ලක්ෂාණි දේවින්දි
13 ශ්‍රේණිය,
ගා/උපනන්ද ජාතික පාසල, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments