අලි ඇත් පරපුර සුරකිමු
- 2019-01-07 14:07:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහ කකුලුයි එක හොඬයි
ලොකු ඇඟකුයි මහ බඩයි
දිග දළ දෙක හරි හැඩයි
අලි ඇත් පරපුර මෙසෙයි
අලි ඇතුන් හරි වදෙයි
සමහර මිනිසුන් සිතයි
ඒ වුණාට එහෙම නොවෙයි
අලි ඇති පරපුර වටියි
පුංචි අපිත් අද පටන්
මේ දෙය සිහියට අරන්
අන් අයටත් පවසමින්
රුකගමු අප අලි ඇතුන්
අරැණි ශෂිකලා
8 ශ්‍රේණිය,
අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments