අවුරැදු දා ගම දුටුවෙමි
- 2018-04-27 22:10:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නගරයටම කූඩු වෙලා ඉන්න අපි
අවුරැදු එනතුරා දෑඟිලි ගණින අපි
අත්තම්මා සමග ගම දැකගන්න අපි
අවුරැදු අරන් ගම්මානෙට ගියෙමු අපි
අවුරැදු කොහාගේ ඉමිහිරි ගී සද්දේ
රුව්දෙයි ගම පුරා ගස් අතු ඉති අස්සේ
සොබාදහම වුව වෙනසක් වී ඇත්තේ
අත්තම්මා අපිව සතුටින් පිළිගත්තේ
කැවුම් කොකිස් මුං අළුවා සුවඳ දැනේ
රබන් සුරල් ගම් මැද්දේ වයනු ඇසේ
ඔංචිල්ලාව කදිමයි මට හරිම අගේ
ගම්මානයේ අවුරැදු සිරි විඳිමි මෙසේ
සසංකා සම්මානි ගනේගොඩ
8 වැනි ශ්‍රේණිය,
මාර/පාලටුව ගුණරතන මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments