අසරණ වුණු මවක් හා ළමයෙක්
- 2019-11-04 10:18:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිසට හිස් වැසුමක්
හිතට අස්වැසුමක්
සොයා යන එක මාවතක්
තුරැලියක් යට නැවතුමක්
පපු තුරැලේ නිදා ගනු මැන මගේ දුවේ
අවදි වන්නට එපා සිහිනෙන් මගේ දුවේ
දුක හිතෙයි මහමෙරක් තරමට මගේ දුවේ
ගෙයක් නැති නුඹේ ගෙදර බුදුන් අද අසරණයි දුවේ
පී, චාලාක්‍යා රම්මානා දෙව්මිණි
9 ශ්‍රේණිය,
ශ්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments