අ ත් ත ම් ම ගෙ කැ වු ම්
- 2018-05-06 12:29:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගේ පුරාම සුවඳ පිරී
පුංචි කටට කෙළත් ඉරී
අත්තම්මගේ හිනාව පිරී
කැවුමේ ඉතිරෙනවා කිරී
හැන්දයි කූරයි නැටුම් නටනවා
තාච්චියේ ඉඳ ඒක බලනවා
රන්වන් පාටින් කැවුම් බදිනවා
සැමගේ මුවගට සිනහ නැගෙනවා
ලී බංකුව මත වාඩි වෙලා
තාච්චියට තෙල් පුරවාලා
පුංචි කැවුමෙ කොණ්ඩය හදලා
ඇගේ ආදරෙත් එකතු කළා
චතුනි ජයනිමා
8 වැනි ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments