ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
- 2018-08-08 14:51:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිරිලංකා සිනමාවක් ඇරඹෙන්නේ
රූගත කිරීම් එළිමහනේ සිදුවන්නේ
හෙළ සිනමා වාර්තාව පිහිටන්නේ
රන් රේඛාව ලොව සැමතැන ගෙන යන්නේ
චිත්‍රපටය ගම්පෙරළිය බිහිවන්නේ
මඩොල්දූව සැමගේ සිත්පිනවන්නේ
බැද්දේගම පියසේ සැරිසරමින්නේ
සිනමාවේ නිධානයක් ගොඩගන්නේ
සියවසරක් ශ්‍රී ලංකා වැජඔුවා
සිනමා කිවිඳිය සෙවණැල්ලක් වූවා
චිත්‍රපටය කලා මාධ්‍යයක් කෙරැවා
සිනමා රජුනි ඔබ නිවනින් සැනසේවා
ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාය,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments