ආදරණීය අම්මා
- 2019-09-20 09:16:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් මා කුස දරාගෙන වැදුවානේ
උපන්දා පටන් ලේ කිරි කර පෙවුවානේ
මා ලොකු වූ පසු පාසල් යැවුවානේ
උකුළේ හොවා ආදරයෙන් නැළෙවුවනේ
ඔබේ ගුණ කියා මුළු ලොව කලඑළි කළ හැකිය
උතුම් වදනින් ඔබේ ආදරේ හැඳිනිය හැකිය
ගෙදර බුදුන් ලෙස ඔබ සම කළ හැකිය
ඔබේ ආදරෙන් සැමදා මට සක්විති විය හැකිය
පාසල් යන්නට පොත් ටික දෙන්නේ
අකුරක් බැරි වූ විට ආදරෙන් කියන්නේ
මා ලෙඩ වූ විට ආදරයෙන් බලන්නේ
මුළු ජීවිතේ පුරා ඔබටයි ආදරය කරන්නේ
නෙලක්ෂි ප්‍රවීනිකා දෙව්මිණි ජයවීර
8 ශ්‍රේණිය,
මො/යශෝධරා බාලිකා විද්‍යාලය, බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments