ආදරේ ඔබයි අම්මා
- 2019-03-22 10:29:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තනිවීම මට උරැම නම්
හිමිවීම දුරස් බව මම දනිමි
අකුරැ තුනක සැඟවුණු
ආදරය පමණක්
මා හට ඉතිරි නම්
ඒ ගැන නොවෙද
අම්මා, මගෙ සිහිනය ඔබයි
තනි ආදරේ ඔබයි
ඔබේ සෙනෙහස මට අයිතිනම්
මගේ සෙනෙහේ ඔබම
පමණයි
ගිනිගත් කතරක් බඳු
මා හදට
ඔබේ වචනය පවා
මහා වැස්සකි
අම්මා , අම්මා
මා හද උණුසුම ඔබයි
ආදරෙයි ඔබට මා
එක ම දියණි ලෙසින්
සුරංගි පූර්ණිමා
10 ශ්‍රේණිය,
බප/ නිමල මරියා බාලිකා විද්‍යාලය, තුඩැල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments