ආදර මගෙ අම්මා
- 2018-06-08 15:59:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇඟ ලේ කිරි කරවා මාහට පෙවුවා අම්මා
ඒ කිරිවල ණය ගෙවන්න නොහැකිය මට අම්මා
සංසාරේ හැම භවයේ වුණා ද මගෙ අම්මා
මතු භවයේ බුදුවේවා ආදර මගෙ අම්මා
මගේ ලෝකය ලස්සන කර දෙන්නේ මගෙ අම්මා
ඇගෙ මුළු ලෝකෙම මම යැයි පවසනවා අම්මා
මිහිමඬලේ මා හට ඔබ දෙවැනි බුදුන් අම්මා
ඔබ පමණයි රුස් විහිදන රන් උල්පත අම්මා
මිතුරන් කොපමණ හමුවූවත් මේ සංසාරේ
ඔවුන් අපව අතහැර යයි දුකක් දැනුණ වාරේ
එනමුදු දුක සතුට බෙදා ගන්නට ඔබ සිටියේ
ඔබම තමයි මේ සසරේ හොඳම මිතුරා මාගේ
සචිනි කවීෂා මධූෂාණි
8 ශ්‍රේණිය,
මිනු/නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments