ආලෝකය දුන් සඳකැන්
- 2020-01-31 09:49:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සඳ සිසිලස දැනුණා මට හැම රූම
නිවා තාරැකා පියවා ගෙන දෑස
නිදි ලොව මට අත වනනා හැම රූම
සඳ දෙස බලා නිදි වින්දෙමි මගෙ දෑස
සඳේ තනියටයි තරැ කැට ළං වන්නේ
තනියට මමත් තරැවක් වෙන්නද අහසේ
රූටයි අහසේ සිසිලස තව වැඩි වන්නේ
ඒ සඳ නාවොත් තරැ කැට හඬා වැටෙයිනේ
මගෙ අම්මා ඒ පුන් සඳට සමයි
අම්මා නැතුව ඉන්නටබෑ හරි ම දුකයි
ඇගේ සෙනෙහස නොඅඩුව අප සැමට බෙදයි
අම්මා ළඟින් මට සැමදා ඉන්න හිතයි
හර්ෂි මධුශානි ජයසිංහ
10 ශ්‍රේණිය,
මො/ කොටමුදුන මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments