ඇදුරැ ඇසින් මා දුටු හැටි
- 2019-04-23 18:01:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අල්ලා ගත් පෑන පොත පොඩි අවදියෙම
අත හැර දැමුවෙ නැත ලොකු වූ නමුදු මම
පෙර පාසල ද පාසල යන දෙකේදිම
පුදුමෙකි පද ගොතන්නට මට හැකිවීම
පොඩි පොඩි පද පේළි අමුණා ලියන්නට
නිතරම කවි සිතුම් නැගුණා මගෙ සිතට
අම්මා තාත්තා ගැන කවි ලියූ මට
දැන් පුළුවන් ය ලොකු ලොකු කවි ලියන්නට
මගෙ ගුරැතුමිය මා ලියු කවියක් දැකලා
සතුටින් පිනා ගිය හැටි මතකයි මැවිලා
දවසක විදු බිමෙන් මා කිවිඳියක වෙලා
පිටවෙන බවක් කීවා හිස අතගාලා
ඉඳුනිල් රසාදරී වික්‍රමරත්න
11 ශ්‍රේණිය,
කුලි/වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments