Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉපදුණේ මහ කැලයකයි
වැඩුණේ ගහකොළ යටයි
කෑවේ නව ගහ කොළයි
ආවේ මහ නුවරටයි

ඇසළ පොහොය උදා වුණා
බුදු සමිඳුව සිහි වූවා
පෙරහැර යන්නට සිතුවා
මහනුවරට මම ආවා

මමත් හරිම තේජසයි
මගෙ ගමනත් හරි හැඩයි
මටත් හරිම සොම්නසයි
පෙරහර හරි ලස්සනයි

මානුක රණසිංහ
9 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල විද්‍යාලය,
මහනුවර.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.