ඇසළ පොහොය
- 2018-11-30 21:56:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දින හතක් ම සැරසිලි සිරි විඳලා
අන්තිම දින දේවි ඇවිත් සැතපුණා
සුදු ඇත් පැටවෙක් ඇඳ වට කැරකුණා
පින්බර බෝසත් මවු කුස පිළිසිඳුණා
සතර පෙර නිමිති දැකලා කලකිරිලා
ඡන්න ඇමති හා එක්වී කතිකා කරලා
කන්ථක අසු පිට නැගිලා කුමරැ පිටවුණා
නේරංජන ගං පියසේ පැවිදිබිමට පත්වුණා
වටහාගත් ධර්මය ලොවට බෙදන්න
සෙවුවා ගුරැවරැ දහම් දෙසන්න
නැතිවිට ගුරැන් පස්වග තවුසන් දකින
දම් දෙසුවා ඇසළ සඳේ ලොව සනසන්න
පූජ්‍ය මොනරාගල වංගීස හිමි
බප/කළු/ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන, බෙල්ලන, අගලවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments