ඉඩෝරයට දිය බිඳක්
- 2019-09-24 17:17:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කර්කශය පොළෝ කත
වියැකීය තුරැ පත් ද
දරදඬු ය කෘෂව ගිය
තුරැ කඳන් සැම තැන ම
උකුසු නෙත් පියඹා ය
අහස්කුස සිසාරා
ජීවිතය සොයා ගිය ඇටමිදුලු
ඉරිතැළුණු පොළෝ මත
දෝත රන්දා හිස්ව භාජන
ඇවිද යන සියලු දෙන
කරන සටනක රැදුරැ බව
පවසාවි පිපාසය
හමුවේද මේ සැමට
දිය බිඳක ඒ පහස
එක් නිමේෂයකි එකලු කළ සැමතැනම
නිල් ගුවන් ගැබ අරා
පැන නගින
විදුලි රේඛා සමග
ඇද හැලුණු සිහිල් දිය
තිත තබා ඉඩෝරයට
එවන් වූ දිය බිඳකි මනුසත හට
සසර කතරට තිත තබා
නිවන වන්වූ
සිහිල් දියසීරාවේ
අප තිලෝගුරැ
අමල්කි නිරැපමා රත්නායක
12 ශ්‍රේණිය,
මහ/හේමමාලි බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments