ඉඩෝරය
- 2019-08-22 14:29:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැස්සක් ළඟපාතක වත් නෑ
ඇඟට හරිම අමාරැයි
අධික හිරැ රශ්මියක් තියෙන්නෙ
වැස්සක් කොයිවෙලේ වැටෙයිද ?
මාළුවෝ ජලය නොමැතිව ඉකිබිඳිති
වැව පාළු කාන්තාරයක් සේ
බොහෝ සත්තු මියයති
බොහෝ මිනිස්සු වතුර නොමැතිව දුක් විඳිති
මිනිස්සු ළිඳ වටා එකතු වෙති
ජලයට රණ්ඩු කරති
තිබෙන ජලයත් නැති වී යයි
ඉඩෝරය මහ පොළොව සිපගනී
ඩබ්.ජී.චන්දූප ශාරානාත්
9 වැනි ශ්‍රේණිය,
කෑ/දෙහි/පොත්දෙනිකන්ද මහ විදුහල,
මාලිබොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments