උදෑසනක අසිරිය
- 2018-08-23 10:47:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් හොරෙන් හොරෙන් එබී බලයි
ඕලු නෙළුම් මානෙල් මල් ඔහු පිළිගන්නට සැරසෙයි
පිපෙන මලේ සුවඳ සොයා වන බඹරැන් පියඹා එයි
මේ හැම දෙන එකතු වෙලා උදෑසනක අසිරි මවයි
මඳ සුළඟේ තාලවලට ගොයම් කරල් නැටුම් නටයි
ඒ දැකලා ගිරා රූන සන්තෝසෙන් පියඹා එයි
උදෑසනම බඩගිනි වී කුරැලු පැටවු කෑ මොර දෙයි
කුරැලු අම්මා කෑම සොයා හනි හනිකට ඉගිළී යයි
මහගමගේ සයුමි දුලන්සා
8 ශ්‍රේණිය,
මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments