උදෑසන අසිරිය
- 2019-08-22 14:23:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කඳු අතරින් එබී බලන්නේ
කුසුම් පිපී මුළු උදය ම එළිය කරන්නේ
සීත සුළං උදෑසනේ පැතිරී යන්නේ
උදෑසනේ සුන්දර බව මෙලෙස කියන්නේ
කුරැලු රංචු කෑම සොයා පියඹා යන්නේ
පුංචි ළමයි දඟ කරමින් පාසල් යන්නේ
ගොවියොත් දැන් කඩිසර ලෙස කෙත වෙත යන්නේ
උදෑසනේ අසිරිය දැන් අපට පෙනෙන්නේ
මහේෂි මෙත්සරණි නිශ්ශංක
7 ශ්‍රේණිය,
පුෂ්පදාන බාලිකා විද්‍යාලය.
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments