උදෑසන අසිරිය
- 2019-09-20 09:12:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් හිරැ කුමරා එබී බලනවා
පුංචි පුංචි මල් ගොමු ගොමු පිපී දිලෙනවා
කුරැල්ලන්ගෙ කිචි බිචියත් අපට ඇහෙනවා
උදෑසනේ අසිරිය මේ කියාපානවා
පොළොව පුරා පිනිබිඳු රුස් දිලෙන්නේ
හිරැ කිරණත් පොළොව මතට වැටෙන්නේ
මල් සුවඳත් දසත පුරා හමන්නේ
උදෑසනේ අරැණලු මේ දිලෙන්නේ
රන් හිරැ රුස් කෙඳි ගස් මත වැටීලා
සමනල බඹරැන් පියඹා පැමිණීලා
නෙළුම් විලේ මල් සැම අත පිබිදීලා
උදයේඅසිරිය තව තව වැඩි වීලා
මනීෂා දිග්ගහරණවක
6 ශ්‍රේණිය,
මාර/තෙලිජ්ජවිල මධ්‍ය වි ද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments