උදෑසන
- 2018-03-30 11:39:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු මුදුනෙන් හිරැ කුමරා නැග එනවා
සීතල සුළඟක් ගත වට දැවටෙනවා
නිල්තණ මත පිපි පිනිබිඳු දිලිසෙනවා
නව දවස උදාව දැන් ඇරඹෙනවා
මල් ගොමු මත සමනලයන් රුඟුම් රඟනවා
කුරැලු රංචු කෑම සොයා පියඹා යනවා
කඩිසර වී හැම දෙනාම වැඩ අරඹනවා
නව දවසක උදාව දැන් ඇරඹෙනවා
කිවිඳි රෙහෙනසී
6 ශ්‍රේණිය,
බප/හො/තක්ෂිලාමහා විද්‍යාලය,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments