උදෑසන
- 2019-10-15 10:04:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා ගස් අතරින් එබී බලනවා
අරැණ දෙමින් තව දවසක් උදා කරනවා
ළහිරැ කිරණ හා පිනිබිඳු බිමට වැටෙනවා
පුංචි පුංචි මල් පොහොට්ටු පිබිදි එනවා
කුඩා ළමෝ පෙළක් සැදී පාසල් යනවා
කොක්කු රූන වගේ සුදට සුදේ පේනවා
කුරැලු කීචි බීචි නාදෙ පැතිරී යනවා
හිමිදිරි උදයේ අසිරිය මෙසේ කියනවා
හිරැ කුමරා මල් පොහොට්ටු පුබුදු කරනවා
කාන්තිමත් හිමිදිරියක් උදා කරනවා
මල් සුවඳින් මුළු පෙදෙස ම ශාන්ත වෙනවා
වාසනාව සපිරි සතුට උදා කරනවා
ප්‍රසාද් කාංචන
6 ශ්‍රේණිය,
මො/රාජකීය ජාතික පාසල,
මොනරාගල.
Reply To:
Name - Reply Comment
0 Comments