එකමුතුකම
- 2019-09-20 13:46:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදේ දවල් කෑම සොයා වෙහෙසෙනවා කූඹියෝ
සැම දෙනාම එකමුතු වී ගුල් හදනවා කූඹියෝ
වැස්සට කලියෙන් කෑමට දේ සොයනවා කූඹියෝ
පුංචි වුණත් එකමුතු වී වැඩ කරනවා කූඹීයෝ
කම්මැළි අලසකම් නැති වේයා මහන්සි වෙයි
පුංචි වේයා තුඹස් හදයි එකමුතුකම අපටත් පෙන්වයි
තනි තනියෙන් කළ නොහැකියි එකමුතුකම හින්දා කරයි
මිනිස් අපට ආදර්ශයි පුංචි වුණත් වැඩ බොහොමයි
තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/ පළමුවන පටුමග,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments