ඒ ලෙවල් සිහිනය
- 2019-07-19 10:42:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ දිනය
එතෙක් හමු වූ අපහසු ම
හෝරා කිහිපයයි
සැමගේ හදවත් හුස්ම
ගත්තේ ද එකටයි
අවසාන තත්පරය
අරැත් ගැන්විමට ඒ හුම්
සමත්වීමි උපරිමයෙන් සා පෙළ නම්
කඩඉම
සැබැවින් ම ඒ තුටු කඳුළු ඔබගේ
මගේ නමින් වැටුණු විට
සත්තයි මෑණියනි
අදිටන් කර ගතිමි
යළිත් ඔය මුවට ඒ සතුට ගේනවා
මා නමින් ඉක්මනින්
සත්තමයි පියාණනි
ආදරෙයි ඔබලාට
නිපුණි සත්සරා
12 හ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments