ඔබට අභියෝග කරමි
- 2018-11-19 16:27:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉගෙන ගන්නට උදව් කරනා අය
බෙහෙවින් සිටී
ඉරිසියාකාර තරහින් සිටින අයත්
බොහෝ සිටී
මා යන මගට කටු අකුල්
දමන අය ද සිටී
මගේ දියුණුව කෙලෙසන්න
සිතන අය ද සිටී
එහෙයින් ඒ සැම මට කරනුයේ
අභියෝගයකි
මම ඒ අභියෝගයට
අභියෝගයකින් මුහුණ දෙමි
මගේ අභියෝගය නම්
ඉගෙනීමයි
ආර්. පී. බී. මැදවෙල
9 ශ්‍රේණිය,
බ/විශාකා උසස් බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments