ඔබත් සුපිපි මලක් වෙන්න
- 2019-05-28 23:40:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප ඉපදුණු වෙලේ පටන්
දහසක් පැතුමන් පුරමින්
ඇති දැඩි කළ දෙමාපියන්
සතුටු කරමු මෙතැන් පටන්
ජාති භේද කුල ආගම් හැරදා
සැමට එකාසේ සලකනු නිතිනා
ජාති බිමට වූ යුතුකම් කරලා
ගුණ දම් පිරි බොදු දරැවෙක් වෙමිනා
පොහෝ දිනට සුදෝ සුදින් පන්සල් යන්න
ගුරැ දෙගුරැන් සතුටු කරන් ශිල්ප ලබන්න
ඉදිරි ලොවේ තරැවක් වී ඔබ දිදුලන්න
ඔබත් දැයේ සුපිපි පුංචි මලක් ම වෙන්න
බෝපගේ සිත්මි පුන්සරා ගිම්හානි කරැණාධීර
10 වැනි ශ්‍රේණිය,
මාර/ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, වැලිගම.
Reply To:
Name - Reply Comment
0 Comments