ඔබෙ පා යුග වඳිමි ආදර අම්මේ
- 2019-07-26 09:00:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මාසයක් දුක් විඳ මා බිහි කළ අම්මේ
ලේ කිරි කර පොවා මා හැදු වැඩු අම්මේ
නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පා යුග වඳිමි මම ආදර අම්මේ
ලෝකන් උතුම් මවු පදවිය ලැබු අම්මේ
ලෙඩට දුකට මා අසම සිටි අම්මේ
ඔබ මහ සයුරකි මගෙ ආදර සුදු අම්මේ
පා යුග වඳින්නම් මම ආදර අම්මේ
ලොවේ උතුම් ළඳ ඔබ නොවෙදෝ අම්මේ
මගෙ දිවියට මිණි පහනත් ඔබ අම්මේ
නිල් දියවරකි මගෙ දිවි ගමනට අම්මේ
ඔබෙ පා යුග ව ඳිමි මම ආදර අම්මේ
විදූෂ විමුක්ති සමරකෝන්
7 ශ්‍රේණිය,
ම/ලුම්බිණි රාජකීය විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments